වින්ඩි ගුණතිලක විසින් ගායනු කරනු ලැබූ ‘අයියෝ සාමිනී’ ගීතය මේ වනවිට ඉන්දියාවේ ජනප්රියතම ගීතයක් බවට පත්වෙන ලකුණු පහළ කොට තිබේ.
එය මේ වනවිට තමිල්නාඩුවේ අවන්හල්වල පවා වාදනය කරනු ලබන එකක් බවට පත්ව ඇත.
මෙම ගීතයේ සංගීත නිර්මාණය වින්ඩිගේ පෙම්වතා වන සනුක වික්රමසිංහගේය.
පදරචනය පොතුවිල් අස්මින්ගේය.
මේ ගීතය මේ වනවිට ලක්ෂ 50කට අධික පිරිසක් නරඹා තිබේ.
More from CinemaMore posts in Cinema »
- බිකිනි ඇන්ඳා කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ.. නිරූපණ ශිල්පිණි ඩිල්රුෆා ෂනාස් කටහරී..
- සිංහල සිනමාවේ දැවැන්තයෙකු දිවිරගමඩලෙන් සමුගනී..
- රටම දන්න ප්රවීණ ගායන ශිල්පියෙකු අවසන් ගමන් යයි..
- තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට..
- ලංකාවේ ජනප්රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්.. කලා ලොවම පුදුමයට පත්වෙයි..
More from GossipMore posts in Gossip »