ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තු ඉහළ නංවා තිබෙනවා.
තාක්ෂණ අමාත්‍යංශය සඳහන් කළේ දුරකථන සමාගම් ඒ පිළිබඳව අමාත්‍යංශය දැනුවත් කළ බවයි.
ඩොලරයට සාපේක්ෂව රුපියල් සියයට 30 කින් පමණ අවප්‍රමාණය වීමත් සමඟ එලෙස ජාත්‍යන්තර ඇමතුම් ගාස්තු ඉහළ දමා තිබෙනවා.
එහෙත්, දේශීය ඇමතුම් ගාස්තු හෝ අන්තර්ජාල ගාස්තු ඉහළ දැමීමට මෙතෙක් අවසර දී නැතැයි තාක්ෂණ අමාත්‍යංශය සඳහන් කළා.
එහෙත්, දේශීය ඇමතුම් ගාස්තු හෝ අන්තර්ජාල ගාස්තු ඉහළ දැමීමට මෙතෙක් අවසර දී නැතැයි තාක්ෂණ අමාත්‍යංශය සඳහන් කළා.
Published in Gossip and Technology
More from GossipMore posts in Gossip »
More from TechnologyMore posts in Technology »