Press "Enter" to skip to content

ජනප්‍රිය ටෙලි නාට්‍යය නිළියකට දුරකථනයෙන් දූෂණ හා මරණ තර්ජන

ජනප්‍රිය නිළියක් දූෂණය කර මරාදමන බවට දූරකථනයෙන් තර්ජනය කිරීමක් පිළිබදව වාර්තා වේ.

මෙලෙස තර්ජනය කිරීමකට ලක්ව ඇත්තේ ඉන්දියාවේ ජනප්‍රිය නිළියක් වන සිම්රන් බුධාරුප් ය.

සමාජජාලය ඔස්සේ ඇයට එක්තරා පුද්ගලයෙකු විසින් සිම්රන්ව දූෂණය කරන බවත්, මරාදමන බවටත් තර්ජනය කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් සිම්රන් විසින් ඇගේ සමාජජාල වෙබ් අඩවි හරහා ඉතා කෝපයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

මේ සම්බන්ධයෙන් ටයිම්ස් පුවත් සේවය මෙලෙස වීඩියෝවක් නිකුත් කර තිබුණි.

https://youtu.be/qruXSFH5i-8

https://youtu.be/ApjcJieakXg

Published in Cinema and Gossip

More from CinemaMore posts in Cinema »