Press "Enter" to skip to content

මේක ප්‍රසිද්ධ මාධ්‍යයක් ඔහොම හැසිරෙන්න එපා

ප්‍රවීන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අද (06) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගාතුරව කහවත්ත මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී ඒ මහතා මිය ගොස් ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේය.

විකට නළුවෙකු ලෙස සිය කලා කටයුතු සිදුකළ ඒ මහතා දිවියෙන් සමුගන්නා විට 98 වන වියයේ පසු විය.

ජනප්‍රිය නිළියක් වගේම ගුවන් සේවිකාවක් වන දිනිති වල්ගම රූපවාහිනි නිවේදිකාවක් ලෙස ද ඉතා ජනප්‍රියයි.

කොච්චර ජනප්‍රිය වුනත් තමන්ගේ මුවෙන් පිටවෙන එක වචනයකින් ලැජ්ජාවට පත්වෙන්න යන්නේ ඉතා සුළු වේලාවයි.

ඒ වගේම සිදුවීමක් පහුගිය දවසක දිනිතිටත් වුණා.

දිනිති කියන්නේ ටිකක් පණ්ඩිත කෙනෙක්, එහෙම කියන්නේ අපි නෙමෙයි දිනිතිමයි.

ඉතිං ඒ දිනිති එක්තරා රූපවාහිනි නාලිකාවකට ගිහින් නිවේදකයා අසන ප්‍රශ්න වලට අමුතු විදිහට පිළිතුරු දෙමින් සිටියා.

ටික වේලාවක් යද්දි දිනිතිගේ මේ හැසිරීම ගැන නිවේදකයා විසින් චෝදනාවක් කළා.

ඔහු කිව්වා කොච්චර ජනප්‍රිය වුනත් ඔය විදිහට හැසිරෙන්න එපා, ඒක ඔයාට හොද නෑ කියලා.

මේ සිදුවීම සහ එම වැඩසටහන සම්පූර්ණයෙන්ම පහතින් ඔයාලට බලාගන්න

නිවේදකයා – මට නිකන් හිතෙනවා, මම ඔයාගෙන් ප්‍රශ්න අහන එක ඔයාට වදයක් කියලා. මට පුළුවන් ඔනෙ නම් ඔයාගෙන් ප්‍රශ්න අහන්නේ නැතිව අනිත් අයගෙන් විතරක් අහන්න.

දිනිති – අනේ….. අනේ…. ඒ මගේ හැටි…

නිවේදකයා – කිසිම වෙලාවක ඒ හැසිරීම පෙන්වන්න එපා. මොකද මේක ප්‍රසිද්ධ මාධ්‍යයක්නේ දිනිති.

දිනිති – ඇයි ?

නිවේදකයා – මේක ප්‍රසිද්ධ මාධ්‍යයක්නේ, එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්. මම අහන ප්‍රශ්න වල මොකක් හරි අව්ලක් ද ? එහෙම නැත්නම් මම අහන ප්‍රශ්න වලින් ඔයා එම්බ්‍රස් වෙනවාද ? හරිද ? එතකොට ඔයාදෙන උත්තරේ අනුව කෙනෙක් ඔයාගැන තියෙන ඉමේජ් එක වෙනස් කරගන්න පුළුවන්. මෙතන ඉන්න අපි සියලුදෙනා දන්නවා දිනිති ගැන. නමුත් මේක අලුතෙන්ම බලන කෙනෙක්ට දිනිති ඒ ඉමේජ් එක හදාගන්න එපා.

දිනිති – මට හුගක් අය කියලා තියෙනවා මම පණ්ඩිතයි කියලා.

එම සිදුවීම සහ එම සම්පූර්ණ වැඩසටහන පහතින් බලන්න….

More from CinemaMore posts in Cinema »