මිට සති කිහිපයකට පෙර විවාහ වූ ඉන්දීය ටෙලි නාට්‍යය හා සිනමා නිළි මවුනි රෝයි මේ වනවිට කාශ්මිරයේ තම මධුසමය ගෙවා දමමින් සිටින බව සඳහන් වෙයි.
එහිදි ගන්නා ඡායාරූප රැසක් මේ වනවිට ඇය විසින් සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා අන්තර්ජාලයට යොමු කර තිබෙනු දක්නට ලැබේ.
ලක්ෂ ගණන ඉන්ටර්ග්‍රැම්ස් පසුහඹන්නන් පිරිසක් මේ වනවිට මවුනිගේ මෙම ඡායාරූප නරඹා ඇති අතර. ඇයට ඊට ඉහළ ප්‍රතිචාරයන්ද ඔවුන් විසින් ලබා දී තිබෙන බව දැන ගැනීමට ලැබේ.
මවුනි නැවතත් මුම්බායි හි සිය නිවසට පැමිණිමට දින නියම වී ඇත්තේ මෙම මාස අග බව සඳහන් වෙයි.





මවුනි රෝයිගේ තවත් ඡායාරූප කිහිපයක් පහතින්….















More from CinemaMore posts in Cinema »
- බිකිනි ඇන්ඳා කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ.. නිරූපණ ශිල්පිණි ඩිල්රුෆා ෂනාස් කටහරී..
- සිංහල සිනමාවේ දැවැන්තයෙකු දිවිරගමඩලෙන් සමුගනී..
- රටම දන්න ප්‍රවීණ ගායන ශිල්පියෙකු අවසන් ගමන් යයි..
- තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට..
- ලංකාවේ ජනප්‍රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්.. කලා ලොවම පුදුමයට පත්වෙයි..
More from GossipMore posts in Gossip »