Press "Enter" to skip to content

කාංචනා දිනේෂ් ගමගේට බැන්නේ ඇයි ? …

කාංචනා අනුරාධි කියන නම නුහුරු වුණත්, ඇගේ ගීත නම් ඔබට නුහුරු නැතුව ඇති. “උදුරාවී” කියන එකම එක ගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ඇය ඉන් අනතුරුව තරුණ තරුණියන්ගේ උන්මාදයක් බවට පත් වුණා.

පසුගිය දවසක ඇය හිරු කොපි චැට් වැඩසටහනට එකතු වෙලා හිටියා. ඒ වෙලාවේ ගායක දිනේෂ් සහ කාංචනා අතර සිදුවුණු රංඩුවක් ගැනත් තොරතුරු එළියට ආවා.

මේ තියෙන්නෙ ඒ අවස්ථාවේ වීඩියෝව..

Published in Cinema and Gossip

More from CinemaMore posts in Cinema »