“සත්තයි මට ඔබ වාගේ” ගීතයෙන් එක් රැයකින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නඟින්නට සමත්කම් දැක්වූ කෙනෙක් තමයි ඇය. ඇය දිල්කි උරේෂා….. නිතරම සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක් වන ඇය, පසුගිය දවසක අපූරූ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.
ඒ, තරුණයෙකු සමඟ පෙනී සිටින ඡායාරූප පෙළක්. ඉතින් ගොඩක් දෙනෙක් හිතුවේ “දිල්කි නැවත විවාහ වෙලා” කියලයි.

මේ නිසාම දිල්කිට නොනවත්වා සුබ පැතුම් ගලා එන්නට පටන් ගත්තා.
ඒත් ඇත්ත කතාව මේ “විවාහ වුනු කතාව” ඇත්තක් නෙවෙයි කියලා ඇය පසුව පළ කර තිබුණා. ඇය විවාහ දිවියට එළඹුණු පුවත සමාජ මාධ්‍ය කළඹමින් හුවමාරු වූ අතර, දිල්කි සමඟ ගීත රූප රචනයේ පෙනී සිටින තරුණ රංගන ශිල්පියාත් විවිධ සටහන් හා ඡායාරූප හුවමාරු කරගෙන තිබුණා.
කොහොම වුණත් දිල්කි මේ විදිහට කියලා තියෙන්නෙ ඇගේ අලුත් ගීතය ගැනයි.
“සොරි ඔයාලව නොමඟ යැව්වට” කියලත් ඇය එහි සඳහන් කර තිබුණා.
Handapane ( හඳපානේ ) – Dilki Uresha | Official Music Video












- බිකිනි ඇන්ඳා කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ.. නිරූපණ ශිල්පිණි ඩිල්රුෆා ෂනාස් කටහරී..
- සිංහල සිනමාවේ දැවැන්තයෙකු දිවිරගමඩලෙන් සමුගනී..
- රටම දන්න ප්‍රවීණ ගායන ශිල්පියෙකු අවසන් ගමන් යයි..
- තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට..
- ලංකාවේ ජනප්‍රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්.. කලා ලොවම පුදුමයට පත්වෙයි..