උදාරි කියන්නේ අපේ රටේ ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඒ වගේම තමයි අප රටේ පුවත් මවන චරිතයක් තමයි මේ. එහෙත් ඉතින් පසුගිය කාලේ වැඩිය කතා බහට ලක්වුණේ නැති තරම් මොකද ඇය ලංකාවේ හිට්යේ නෑ. විදෙස්ගත වෙලා තමයි හිටියේ. ඉතින් අපි අද මේ සුදානම් වෙන්නේ අයගේ ජිවිතයේ මේ දිනවල ගෙවන ජිවිතයේ සුන්දර අසුන්දර තැන ගැන කතා කරන්නයි.
අපි මුලින්ම ඇයගෙන් ඇහුවේ පසුගිය කාලෙක අධ්‍යක්ෂක වරයෙක් සමග ඇඳක සිටින චයරුපයක් බොහෝ දෙනෙක කතා බහට ලක්වුනා, ඔබ ඒ ගැන මොකද කියන්නේ ?
අපි එදා ගොඩක් මහන්සි වෙලා වැඩ කළා ෂූටින් ඉවර වෙලා මහන්සියට ඇඳක නිදාගෙන ඉන්න පින්තුරයක් දාලා වෙනත් සම්බන්දයක් ගැන කියලා තිබුනා. ඒ වගේ වැරදි දේවල් දාන එකට මට කරන්න දෙයක් නෑ. අනිත් එක තමයි මට ඕනේ නම් මම එහෙම නිදාගන්නවා. ඒක කාටවත් ප්‍රශ්නයක් වෙන්න බැහැනේ.
උදාරි සිනමාවෙන් ඈත් වෙලා පුංචි තිරයේ දැන් ගොඩක් දකින්න පුළුවන් වෙලා වගේ ?
මම ගොඩක් කැමති වගේම මම හිට්යේ පුංචි තිරයේ තමයි. දැනට ෆිල්ම් දෙකක් කළා ටෙලි නාට්‍ය තුනක් කරලා තියෙන්නේ’ සමහර නළු නිළියන්ට තියෙන ප්රශ්නය මට නෑ.
ඒත් උදාරිට පොඩි කාලෙකට හරි සිනමාව මඟහැරුණද?
මම ටික කාලෙකට ලංකාවෙන් පිට හිටිය හින්දා එහෙම හිතෙන්නේ පුළුවන්’ ඒත් ඒ කාලයේදීත් චිත්‍රපටවලට කතා කළා මම මගේ පවුලට දරුවට මුල්තැන දුන්නු නිසා ගොඩක් දේවල් වලට මම බැහැ කිවා. හැමදේම තෝරා බේරාගෙන තමයි දැන් වැඩ කරන්නේ. පියවි චරිතය හින්දා චිත්‍රපට නිළියක් තැනටම වැටිලා තමයි ඉන්නේ.
ඉතින් අද අපි මේ වගේ අයගේ පුංචි විස්තරයක් දැනගත්තා. ඉතින් මේ පහතින් ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ ඇය පවුලේ හැමෝමත් එක්ක ගෙවන සුන්දර ජිවිතයේ චයරුප කිහිපයක්.






Published in Cinema
- බිකිනි ඇන්ඳා කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ.. නිරූපණ ශිල්පිණි ඩිල්රුෆා ෂනාස් කටහරී..
- සිංහල සිනමාවේ දැවැන්තයෙකු දිවිරගමඩලෙන් සමුගනී..
- රටම දන්න ප්‍රවීණ ගායන ශිල්පියෙකු අවසන් ගමන් යයි..
- තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට..
- ලංකාවේ ජනප්‍රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්.. කලා ලොවම පුදුමයට පත්වෙයි..