Press "Enter" to skip to content

මෙරට සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිලට එකවරම සිදු වූ දේ

මෙරට තුළ භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබේ.

මෙටටට ආනයනය කරන ලද නව මෝටර් රථවල මිල ඉතා ඉහළයාම මීට හේතුවී ඇති බවට තොරතුරු වාර්තා වේ.

මාර්තු මස 1 වැනිදා වන විට මෙරට තුළ භාවිතා කරන ලද මෝටර් රථ වර්ග කිහිපයක මිල ගණන් පහතින් දැක්වේ,

Premio (2017) – නව මිල ලක්ෂ 172 / පෙර මිල ලක්ෂ 150

Aqua G (2012) – නව මිල ලක්ෂ 72 / පෙර මිල ලක්ෂ 60

Vezal (2014) – නව මිල ලක්ෂ 100 / පෙර මිල ලක්ෂ 80

Fit (2012) – නව මිල ලක්ෂ 70 / පෙර මිල ලක්ෂ 60

Vitz (2018) – නව මිල ලක්ෂ 89 / පෙර මිල ලක්ෂ 80

Grace (2014) – නව මිල ලක්ෂ 99 / පෙර මිල ලක්ෂ 85

X-trail (2014) – නව මිල ලක්ෂ 127 / පෙර මිල ලක්ෂ 100

WagonR (2014) – නව මිල ලක්ෂ 58 / පෙර මිල ලක්ෂ 45

Mahindra KUV 100 (2020) නව මිල ලක්ෂ 56 / පෙර මිල ලක්ෂ 50

Alto japan (2017) – නව මිල ලක්ෂ 54 / පෙර මිල ලක්ෂ 45

Panda (2015) – නව මිල ලක්ෂ 26 / පෙර මිල ලක්ෂ 23

Alto (2015) – ලක්ෂ 37 / පෙර මිල ලක්ෂ 33