Press "Enter" to skip to content

රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

කලක සිට රෝගාතුරුව සිටි ඒ මහත්මිය මියයන විට 61වන වියේ පසුවූවාය.

ඇය යොවුන් රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකාගේ මවයි.