පසුගිය දිනෙක පොලිස් ස්ථානයක අමුතු ආකාරයේ පැමිණිල්ලක් ලැබී තිබේ.
මෙම සිදුවීම වාර්තා වන්නේ කන්ද උඩරට ප්‍රදේශයෙන්.
විවිධ ගැටළු නිසා පවුල් වල ප්‍රශ්න ඇති වෙනවා. ඒවා සාමාන්‍ය දේවල් වෙයි. එම ගැටළු විසගන්න පොලීසිය යාමත් සාමාන්‍ය කරුණකි.
ඒත් මේ පැමිණිල්ල ගෙනා රූමත් කාන්තාව හැඩූ කදුළින් පවසා සිටියේ ඉතාමත් දුර්ලභ කතාවක්.
ඇගේ නම අනූ (සත්‍ය නම වාර්තා කළ නොහැකියි) ඈ මේ කතාව කියන්නෙ කාන්තා නිලධාරිනියකට,
“මම විවාහ වෙලා කලින් වෙන් වුන කෙනෙක්. ඒක ඒ මිනිහගේ ගංජා, කුඩු වලට ඇබ්බැහිවෙලා හිටියා. හදාගන්න බැරි නිසා අතහැරියා.
ඊට පස්සේ තමයි මට ගිහාන්ව මුණ ගැහුනේ. ආදර සම්බන්ධයක් පටන් ගත්තා මම එයත් එක්ක.
ඊට පස්සේ ගිහාන් එක්ක ලිවින් ටුගෙදර් හිටියත් මම ගෙදරටවත් ඒ කතාව කියලා තිබුණේ නෑ, මිනිහාගේ ඇත්තම ආසාවල් මම දැනගත්තේ මිනිහත් එක්ක එකට ඉද්දි, මිනිහා කවදාවත් මාත් එක්ක ලිංගිකව එකතු වෙලා සතුටක් ලබපු කෙනෙක් නෙවෙයි.
අපි ලිවින් ටුගෙදර් වෙලා අවුරුදු 2ක් විතර වෙනවා.
මිනිහා මං දිහා බලලා එක එක විදිහේ ලිංගික උපකරණ ගෙනත් දීලා පාවිච්චි කරන්න කියනවා. ඔන්න ඔය ක්‍රමයෙන් තමා මිනිහා සතුටු වුණේ. ඇත්තටම අමාරුවුණා මට ඒක.
ගෑනියෙක් කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි. අනික ගෑනියෙක්ට පුළුවන්ද පණ නැති දේකින් සතුටක් ලබන්න. මම ආස කළේ ගිහාන් එක්ක සතුටු වෙන්න. එයා එක්ක හරි ආදරෙන් ඉන්න.”
”ඒත් එයා දිගින් දිගටම මට වද දුන්නා. හැමදාම එද්දි එන්නේ ඔය වගේ ගැජට් අරන්. මිනිහා පෝර්න් සයිට්වලත් ගිහින් බැලුවේ ඔය වගේ දේවල් විතරයි. මම දන් නෑ එයාට එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා.
මම අන්තිමට මිනිහව ඩොක්ටර් කෙනෙක් ළඟට ගෙනියන්නත් හැදුවා. ඒත් ඒ කිසි දේකට කැමති වුණේ නෑ මිනිහා. මම ගොඩක් කළකිරුණා.”
”මොහොතක්වත් ඒ වගේ මිනිහෙක් එක්ක ඉන්න මම ආස කළේ නෑ, කොච්චර අප්‍රසන්නද ඇත්තටම? ඒක තේරෙන්නෙ මං වගේ ගෑනියෙක්ට විතරමයි. මිනිහෙක්ගේ ආසාවල් එහෙම වුණා කියලා සීමාවක් නැතුව ඒවා වද දෙනකොට කොහොමද වාවගන්නේ. ඒක කොච්චර අමාරු දරාගැනීමක්ද? මිනිහාගෙන් මම ටිකෙන් ටික ඈත් වුණා. කැන්ඩි ගියාට පස්සෙ ආයෙ මම මිනිහාව හොයන් ආවේ නෑ. මට පස්සෙ ආරංචි වුණා දෙයක්”
”එයා මං නැති අඩුව පුරවගන්න එක එක විදිහෙ ගෑනු ගෙන්න ගන්නවලූ. එයාගේ මුලු පඩියම යන්නෙ ඒකට ඒත් දන්නවද එයාගේ හැබෑ රූපය හරි වෙනස්. එයා දිහා බලන කවුරුත් ‘ආ ගිහාන් මෙහෙම කෙනෙක්නේ‘ කියලා හිතන් නෑ, මිනිහා ඒ තරම් ඩීසන් පොරක්, ගෑනු හිතන් ඉන්නේ උපාසකයෙක් කියලා. උන් දන් නෑ මේ උපාසක බළලා කොච්චර හිරිකිත විදිහට ගොදුරු ඩැහැ ගන්නවද කියලා.”
”මම මිනිහාට ආදරේ කරපු ගැන විතරක් අද දුක් වෙනවා. ඒක මාර අමාරුයි හදවතට දරාගන්න.”
මේ වගේ දේවල් තවත් ඒ මිනිහට කරන්න දෙන්න බැරිවෙන්න පැමිණිලි කරන්නයි මම ආවේ. අවසානයේ ඇය පවසා තිබේ.