Press "Enter" to skip to content

සම්මතයට එහා ගිය කැම්පස් ආදර කතාවක අවසාන ඛේදාන්තය

“බෝඩිමේ හැමෝම නිදාගන්නකන් ඉඳලා ඒ කෙල්ලො දෙන්නා ඇහැරෙනවා” – සම්මතයට එහා ගිය කැම්පස් ආදර කතාවක අවසාන ඛේදාන්තය

මේක මට ආපු අමුතුම කම්ප්ලේන් එකක්”
හිතාගන්න බෑ අදටත්”’ ඒක ඇත්තටම හරි මානුෂීය ප්‍රශ්නයක්”
මට මේ කතාව කිව්වේ – – – – කැම්පස් එකේ කෙල්ලෙක්”
එයාලා බෝඩිං වෙලා ඉඳලා තියෙන්නෙ – – පැත්තේ”
මම ඉතින් ඔය වගේ කතා අහලා තියෙනවා වුණාට
අරෙහෙන් මෙහෙන් තමා”

අනික ඒ වගේ කතා ගොඩක් තියෙන්නෙ හැංඟිලා”
එළියට එන්නෙ නෑ ලේසියෙන්”
සමහර කතා නම් බොරු ප්‍රබන්ධනේ’
හැබැයි මේක නම් ඇත්තම ඇත්ත කතාවක්”’
හිතාගන්න බෑ මට නම්”’

මේ තමයි ඒ කෙල්ල කියපු කතාව”’

”‍අපේ බෝඩිමේ කෙල්ලො දෙන්නෙක්” උන් දෙන්නා
අතරේ සම්බන්ධයක් ඇතිවුණේ අපි කැම්පස් ඉන්න කාලේමයි’
එක්කෙනෙක් තනිකර කොල්ලෙක් වගේමයි හැසිරීම”
අනිත් කෙනාත් පට්ට ලස්සනයි’ ඒකට කොල්ලො එහෙමත්
හෙනට වහ වැටිලා හිටියේ’ හැබැයි කාලෙත් එක්ක
මුන් දෙන්නා සෙට් වුණා’”‍

”‍බෝඩිමේ හැමෝම නිදාගන්නකන් ඉඳලා දෙන්නා ඇහැරෙනවා’
වස්තුව ගගා කියන සේරම කුනුහරප අපිට ඇහෙනවා’
ඊට පස්සෙ ඉතින් දන්නවනේ”’ වෙන්න ඕනි හැමදේම වෙනවා’
මේ සීන් එක අපේ හැමෝම දන්නවා’
හැබැයි ඉතින් ඒ කියලා උන් දෙන්නව අපි කොන් කළේ නෑ”
උන් තනිකරම සීරියස් ලව් එකක් කළේ” මට මතකයි”
එකපාරක් මුන් දෙන්නා තරහා වෙලා එකියක්
අතේ බ්ලේඩ් එකකිනුත් හූරගත්තා” හිතන්නකෝ”’ එතකොටම””‍

”‍මේක මම හිතන්නෙ එයාලා ගෙවල්වලිනුත් දැනන් හිටියේ නෑ’
මේ වගේ දේකට කවුරුත් කැමති වෙන් නෑනේ කොහොමත්”’
හැබැයි හිටපු කාලේ නම් පට්ට නැඟලා ගියා ලව් එක”
අපිත් සප් එක දුන්නා මාරම විදිහට’
උන් දෙන්නා පට්ට හොඳයි” පස්සෙ ඉතින් මේවා ආරංචි වුණා”
ගෙවල්වලට’ කෝමත් කැමති වෙන් නෑනේ””‍

”‍එක කෙල්ලෙක් රට ගියා’ තව කෙල්ලෙක් දැන් කම්පැනි එකක
හොඳ ජොබ් එකක් කරනවා’ හැබැයි ආරංචි හැටියට උන්
දෙන්නාගේ ලව් එක තාමත් තියෙනවා’ ඇත්තටම ඒක පට්ට ලව් එකක්”
සමහර විට අනිත් කෙල්ලවත් අරකි රටට ගනී”
එහෙම වුණොත් හොඳයි”’ මොකද අපිත් හෙන ආසයි
උන් දෙන්නගේ ලව් එකට””‍

”‍උන් දෙන්නා ඇත්තටම බොරුවට හෑලි ලිය ලිය
ලව් කරන උන්ට වඩා දාහක් හොඳයි”‘