Press "Enter" to skip to content

විඳවන ජීවිතේ අමතක කරපු තැන් මතක් කරන සුරූපී යුවතිය…

කොළඹ හතේ කිව්ව ගමන්ම ඕනම කෙනෙක් හිතන දෙයක්
තියෙනවා. ඒක ඒ, හිතන එවුන්ගේ වරදක් නෙවෙයි….
ඒ තමයි මේ සිස්ටම් එක හැදුණු හැටි..
ගොඩක් වෙලාවට කියනවා කොළඹ ගෑනු සංකරයි..
පොෂ් වැඩියි.. ජරාවල්..
ඕන පිරිමියෙක් දැක්කම බුදියන්න ගන්නවා…
ඔය විදිහේ නානා ප්‍රකාර කතා..

හැබැයි ඒක නෙවෙයි ඇත්ත.. කොළඹ කෙල්ලො නරක නෑ.
ගමෙන් කොළඹ එන එවුන් තමා වැඩියෙන්ම භයානක..
උන් උත්සහ කරනවා පොෂ් වෙනවා.
යන්තම් වචන අහුලන් ඉංගිරිසියෙන් කතා කරන්න..
සිංහල බෑ කියලා පෙන්නන්න.
සමහරු ගැරැප්පුවෙන් කන්න දන් නෑ.
හැබැයි පෙන්නන්නෙ තරු පහේ ජීවිත වගේ…

මට ඔය කෙල්ලව හම්බුණේ කලොම්බෝ සෙවන් වල වැඩ කරද්දි.
ඒ දවස්වල මට මාරුවීමක් හම්බෙලා එහේ ආවේ.

ගොඩක් කේසස් එනවනේ. සාමාන්‍යයෙන් මිනීමැරුම් හොරකම්
ඔය විදිහේ ජරා මඟුල් තමා එන්නේ.
ඒ දවස්වල පාතාල කේස් නම් ඕනෑවට වැඩියි.
හැබැයි මේ කේස් එක හෙන වෙනස්..

මේ කෙල්ල එතන හිටපු පොලිස්කාරයෝ සේරම දිහා බලලා
අන්තිමට මාව තෝරගත්තා එයාගේ කතාව කියන්න.

මම දන් නෑ ඒකට හේතුව මොකද්ද කියලා.
කෙල්ල මගේ නමත් දන්නවා, පස්සෙ තමා දැනගත්ත‍ෙ
මගේ බදින්න හිටපු කෙල්ලගේ යාලුවෙක් මේ. කෙල්ල තමා මේකිව
එවලා තිබ්බේ. මේ ප්‍රශ්නයමට මටම කියන්න උදව් කරයි කියලා,
කිව්වා.

අහන්නකෝ කෙල්ල කියපු කතාව..

“සර්…මම මේ ප්‍රශ්නය කියන්න කෙනෙක් දන් නැතුව අසරණ වෙලා හිටියේ..
අනේ සර්.. මට උදව් කරන්න.. සර්… මම දූෂණය වුණු කෙල්ලෙක්..
මාස ගාණක ඉඳන් මේ දේවල් වෙනවා.. මාව මුලින්ම රේප් කළේ තාත්තා..
මගේ අම්මා නෑ. එයාට වෙන ෆැමිලි එකක් තියෙනවා. අපි හිටියේ තාත්තා ළඟ.
තාත්තා හැමදාම බීලා අඬනවා. මම ඉතින් ළඟින් ඉඳන් තාත්තා සනසනවා.
ඒ ඇඬිල්ල කෙළවර වෙන්නෙ එයා මාව බදාගෙන ඉඹගෙන..”

“එතනින් එහා ට තාත්තා කියන එකත් එයා අමතක කළා. සතෙක් වගේ
හැසිරෙන්නෙ සර්.. වැඩිය කෑගැහුවොත් මාවත් මරලා අයියවත් මරලා,
අම්මවත් මරනවා කිව්වා. මම බය නිසා සද්ද නොකර හිටියා.
ඒත් වෙච්ච දේ දන්නවා. තාත්තා කරන දේ අයියා දැනගත්තා. අයියට
ඕනි වුණේ මාව බේරගන්න නෙවෙයි, එයාටත් ඕනි වුණා මගේ ඇඟ…
හිතන්න සර්.. මාව බිහිකරපු තාත්තා එක පැත්තක…
මගේ ලෙයින් උපන් අයියා එක පැත්තක..”

“තාත්තා තමා දරුණුම. එයාගේ දැඟලිලි කොච්චර සැරද කිව්වොත්,
මගේ මුලු ඇඟම රිදෙන්න ගත්තා. ලේ එනකන් එයා මට වද දුන්නා.
මම ක්ලාස් යන එක නැවතුණා. මං මැන්ටලි වැටුණා ගොඩක්.
මම ගෙදර ඉන්න ඉන්න තාත්තා ඒකෙන් ගන්න ප්‍රයෝජන වැඩිවුණා.
බැරිම තැන තමා මම සර්ගේ ගර්ල්ට කතාව කිව්වේ…”

“මම දන් නෑ මේකට කරන්න ඕනි දෙයක්…
සර්ලා කොටින්ම විශ්වාස කරන එකක් නෑ.. තාත්තා අයියා දිහා බැලුවම
එයාලා ඒ වගේ අය කියලා. ඒ තරම් හොඳ මූණක් පෙන්නනවා ලෝකෙට.
මට තවත් සද්ද නැතුව ඉන්න බෑ සර්.. මට හරි වේදනායි..”

අපි ඒ කෙල්ලගේ කම්ප්ලෙන් එක අරන් ෆයිල් එකක් හැදුවා.
අන්තිමට මම කෙල්ලගේ බය නැති කරලා, අරුන් දෙන්නවම ඇරස්ට් කෙරුවා.
පස්සෙ තමා ඒ තාත්තා ගොඩක් අයට අතවර කරලා කියලා
පාපොච්චාරණය කළේ.

මුලින්ම පොර ලොකු කම් කියවලා බේරෙන්න හැදුවේ.
නමුත් අපි මීඩියාවලට දීලා තිබුණා කේස් එක…

ඒ දවස්වල ගියා ඔයාටත් මතක ඇති..

මේ පෙශර් නිසා පොලිටීශියන්ලත් කට පියාගත්තා.
අරුන් හිරේ ගියා අවුරුදු ගාණකට…

කෙල්ලව ලොකු අම්මා ළඟට යැව්වා.