සිය 14 හැවිරිදි දියණියගේ නිරුවත් ඡායාරූප ලබාගෙන අන්තර්ජාලයට විකිණීමට ඉල්ලු සැමියාව ඔහුගේ බිරිඳ විසින්ම ඝාතනය කර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, වැල්ලව පොලිස් වසමේ , බලගහගම පදිංචිව සිටි 38 වියේ පසු වූ පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා දියණියගේ නිරුවත් ඡායාරූප ඉල්ලමින් නිරන්තරයෙන් බිරිඳ සමඟ ආරවුල් ඇති කරගෙන අති බව පොලීසිය පවසයි.
ඊයේ (03) දිනයේද මොහු දියණියගේ නිරුවත් ඡායාරූප ඉල්ලමින් බිරිඳ සමඟ ආරවුලක් ඇති කරගෙන තිබෙන අතර ඉවසාගත නොහැකි වූ බිරිඳ සමියාගේ දෑස්වලට මිරිස් කුඩු ගසා , කඩුවකින් පහර දී ඝාතනය කර ඇත.
මේ පුද්ගලයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ රෝහල් කම්කරුවෙකු ලෙස සේවය කළ අයෙකු බවත් වාර්තා වේ
Published in Gossip
More from GossipMore posts in Gossip »