ලෝකයේ ඉන්ධන සම්බන්ධයෙන් මේ වන විට ඇති වී තිබෙන ටලුකාරී තත්ත්වයක් මත ශ්‍රී ලංකාව තුල ඉන්ධන මිල ඉහළ යනු ඇති බව බවත් ඒ හා සමගම විශාල පිම්මකින් භාණ්ඩ මිලද ඉහළ යනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
මේ සඳහා එකම පිළිතුර ඉන්ධන මිල ඉහළ දැමීම නොවන බවත් නැවතත් ඉන්ධන කෝටා ක්‍රමයට යා යුතු වනු ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.
ලෝකයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය, ඉදිරියේදී පැමිණෙන ශීත දේශගුණ තත්ත්වය, ඉන්ධන ප්‍රවාහනයට අය කරන රක්ෂණ ගාස්තු ඉහළ යාම, ඉන්ධන සැපයුම අඩුවීම වැනි කාරණා හරහා ඉන්ධන මිල ඉහළ යනු ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
උත්තර ලංකා සභාග හමුවකින් පසු මාධ්‍ය වෙත මන්ත්‍රීවරයා මෙසේ මෙම අදහස් පල කරන ලදී.
lanka c news
Published in Gossip
More from GossipMore posts in Gossip »