ප්‍රේමයේ සැබෑ සාක්ෂියක් පිළිබඳ මෙම අපූරු කතාව මීට වසර දෙකකට පමණ පෙර 2021 වසරේදී ගාල්ල හිනිදුම ප්‍රදේශයෙන් වාර්තා වුණා.
ගංවතුර බාධකය මැද ගැබිණි බිරියක කිලෝ මීටර 22 ක් ඔසවාගෙන ගිය එම ආදරණීය ස්වාමිපුරුෂයා වූයේ කුමාර් නමැත්නෙක්.
ඔහු ගැබිනි බිරිඳ ගංවතුර මැද මහත් ආයසයකින් වෛද්‍යවරයකු වෙත ගෙන යාමටයි උත්සුක වූයේ.
හුගේ ප්‍රයත්නය සමාජ මාධ්‍ය තුළින් ප්‍රකට වූ අතර වසර දෙකකට පසු මෙම සිද්ධිය පිළිබදව පසු විපරමක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්ව තිඛෙනවා.
මේ එම වීඩියෝයයි…
Published in Gossip
More from GossipMore posts in Gossip »