Press "Enter" to skip to content

Daddiesලා නම් ගොඩක් ඉන්නවා Sugar නෑ, මං දන්නේ නෑ කොහොමද Sugar Daddies හොයාගන්නේ කියලා,” යුරේනිගේ ප්‍රශ්නයට රිතූ උත්තර දුන්නේ මෙන්න මෙහෙමයි…. VIDEO

වෙනකොය ගොඩක් දෙනෙක් කතා කරන මාතෘකාවක් ගැන රිතූ ආකර්ශා හිරු happy hour වැඩසටහනේදී කතා කරලා…

මං නම් දන්නේ නෑ අද කාලේ කොහොමද මේ Sugar Daddie ලා හොයාගන්නේ කියලා…

අපිට Daddiesලා නම් ගොඩක් ඉන්නවා ඒත් Sugar Daddies නම් නෑ…

රිතූ මෙහෙම කිව්වේ මේ වැඩසටහන අතරේදී යුරේනි ඇගෙන් ඇසූ ප්‍රශ්නයකට උත්තර දෙන්න ගිහින්….