Press "Enter" to skip to content

නවතම හොන්ඩා මෝටර් රථය එළිදක්වයි (වීඩියෝ)

හොන්ඩා සමාගම ඔවුන්ගේ නවතම SUV රථය අද (6) එළිදක්වා තිබේ.

මෙම SUV Elevate රථය හොන්ඩා සමාගම නිෂ්පාදනය කරන මධ්‍යම ප්‍රමාණයේ ප්‍රථම SUV රථය බව වාර්තා වේ.