Press "Enter" to skip to content

පියුමි හංසමාලි සුද්දෙකුට කියලා ලක්ෂ 15ක් දීලා කරගත්ත මෙන්න

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි තම කොණ්ඩා මෝස්තරය සැකසීම සඳහා ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 15 මුදලක් වැය කර ඇති බව වාර්තා වනවා.

ඇයගේ මිතුරකුගේ සමාජ ජාල ගිණුමේ මේ බව සඳහන් කර තිබෙනවා.

මෑතකදී ඇය ඩුබායි නගරයේ කළ සංචාරක දී ලොව වැඩිම මිලක් අය කරන කොණ්ඩා සැකසුම් ශිල්පියකුගේ සේවය ලබාගෙන මෙම කොණ්ඩා මෝස්තරය සකස් කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඊට අදාල ඡායාරූපයන් පහතින්,

Source – asianmirror.lk