Press "Enter" to skip to content

වොෂින් මැෂින් එකකට දමා දියණිය මරා දැමූ පුවතේ ඇත්ත නැත්ත

වැලිගම ප්‍රදේශයේදී පියා විසින් සිය කුඩා දියණියව වොෂින් මැශින් එකකට දමා මරණයට පත් කළ බව කියවෙන පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

එහෙත් එවැන්නක් මෙතෙක් වාර්තා වී නොමැති අතර එලෙස හුවමාරු වනුයේ පසුගිය වසරේදී කටාරයේදී බස් රථයක් තුලදී මියගිය සිවු හැවිරිදි දරුවෙකුගේ ජයාරූප කිහිපයකුයි.

පැය ගණනක් බස් රථය අගුලු දා තිබූ අතර එහි සිරවී සිටි එම දැරිය අවාසනාවන්ත ලෙස මරණයට පත් වූවා.

source – neth news