දිවයිනේ සියළුම අධිවේගී මාර්ගවල අයකල සේවා ගාස්තුව සශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ප්‍රවාහන සහ මහාමර්ග අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන විසින් 2008 අංක 40 දරණ ජාතික මංමාවත් පනත යටතේයි.
ඒ අනුව පවතින ගාස්තු 25%කින් වැඩි වී තිබෙනවා.
කොට්ටාව – කටුනායක නව ගාස්තුව රුපියල් 400ක් ද, කටුනායක සිට හම්බන්තොට දක්වා රුපියල් 1300ක්ද, කොට්ටාව සිට ගාල්ල දක්වා රුපියල් 500ක් ද ලෙස සංශෝධනය වී තිබෙනවා.
එම ගාස්තු සංශෝධනය සහ අනෙකුත් අධිවේගී මාර්ග ගාස්තු ඇතුලත් ගැසට් නිවේදනය පහතින්,
-හිරු



Published in Gossip
More from GossipMore posts in Gossip »