Press "Enter" to skip to content

Google එකේ “Sex” හොයලා 2022 වසරේත් පළමු තැන ශ්‍රී ලංකාවට…. ලංකාවේ සෙකස් කියන වචනේ වැඩියෙන්ම හොයපු පළාත මෙන්න

2022 වර්ෂයේ අන්තර්ජාලයේ (ගූගල්හි) “සෙක්ස්” යන වචනය ලොව වැඩිම වතාවක් සොයා ඇති රට බවට නැවත වතාවක් ශ්‍රී ලංකාව පත්වී තිබෙනවා.

ගූගල් යෙදුම හරහා අසැබි දසුන් සෙවීම සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකළ ගූගල් ට්‍රෙන්ඩ්ස් දත්ත වාර්තා අනුවයි මෙලෙස ශ්‍රී ලංකාව අංක 1 බවට පත්ව ඇත්තේ.

මීට පෙර අවස්ථාවලත් සෙක්ස් යන වචනය ලොව වැඩිම වතාවක් අන්තර් ජාලයේ සෙවූ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබූ අතර මෙම වසරේ එසේ “සෙක්ස්” යන යෙදුම වැඩියෙන්ම භාවිතා කර ඇත්තේ උතුරු පළාත තුළ යි.

එසේම උතුරු මැද, ඌව, නැගෙනහිර පළාත් ද පිලිවෙලින් එම ලැයිස්තුවට ඇතුළත්.

More from GossipMore posts in Gossip »