Press "Enter" to skip to content

“…කඳුළින් ගැයූ පෙම් ගීතේ”, “කිරි මුහුදු වෙරළේ”, “පාවී ගියාවේ”, වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන දිවිසැරිය නිම කරයි !

“කඳුළින් ගැයූ පෙම් ගීතේ”, “කිරි මුහුදු වෙරළේ”, “පාවී ගියාවේ” වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන සිය ජීවන ගමන නිමා කර තිබෙනවා.

“හින්දි නුවන්” ලෙසින් ප්‍රසංග වේදිකාව හැඩ වැඩ කළ නුවන් ගුණවර්ධනගේ පුතණුවන් වන්නේ රංගන ශිල්පී ගයාන් ගුණවර්ධන යි.

සොඳුරු කලාකරුවාණෙනි !
ඔබට සුබ ගමන්…!!

More from CinemaMore posts in Cinema »
More from GossipMore posts in Gossip »