“සචිනි ග්ලව්ස් අරන්ද දැන් ආවේ….” පසුගිය HOUSE FULL වැඩසටහනේදී ඉසුරු තමයි මේ විදියට ජනප්‍රිය නිරූපණ ශිල්පිනි සචිනි අයේන්ද්‍රාට ප්‍රශ්නයක් යොමුකළේ….
සචිනි ග්ලවුස් දාලා බත් කන වීඩියෝව පහුගිය කාලේ සෑහෙන කතාබහකට ලක්වුණානෙ.
ඔන්න ඉතින් සචිනි ඒ ගැන පළවෙනි වතාවට මේ විදියට උත්තර දීලා තිබුණා….
” ග්ලව්ස් දෙකක් අද නම් නෑ… දැන් මට ෆාමසියකින් ග්ලව්ස් ඉල්ලන්නත් බයයි වගේ මේ වෙච්ච ප්‍රශ්නෙත් එක්ක !
මෙහෙමයි සාමාන්‍යයෙන් ලෝකයේ සමහර රෙස්ට්ටොරන්ට්වල අපි කන කෑම හැටියට ග්ලව්ස් දෙනවා.
පිටරටවල ඒක සාමාන්‍යය දෙයක්.
මම ග්ලව්ස් දාලා බත් කන්න ඉගෙනගත්තෙ අමෙරිකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ගෙන්.
එක පාරක් බත් කෑවොත් මේ නේල්ස් ටික ඉවරයි. ඒක කහ පාට වෙනවා…. මට දැන් අරක ඉගෙනගත්තාම වාව්… මම හොයාගත්ත හොඳම දේ ඒක…”
මේ එහි සම්පූර්ණ වීඩියෝව සහ එදා ඈ සැරසී සිටි සුන්දර විලාසිතාව දැක්වෙන රූ එකතුවකි…
-hiru





















