Press "Enter" to skip to content

ගැරඩින්ට ගහලා පව් පුරවගන් නෑ… මං පස්සෙන් ආවේ නෑ… මෙයා තමයි කිව්වේ ඕවා…. රෑ කෑමකට එළියට ගිය සමිතාටයි චිරන්තටයි වෙච්ච දේ..

සමිතා මුදුන්කොටුව කියන්නෙ ජනප්‍රිය ගී ගොන්නක් ගයමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ආදරණීය ගායන ශිල්පිනියක්.

ඇය දැන් විවාහ වෙලා ඉන්නෙ චිරන්ත ගුණවර්ධන සමඟ යි.

පසුගිය දවසක සමිතා සහ චිරන්ත, චිරන්තගේ දෙමව්පියන් එක්ක පුංචි ගමනක් ගිහින් තිබුණා.

ඒ වෙලාවේ චිරන්තගේ අම්මා, එයාලගේ ආදර කතාවත් කිව්වා.

මේ තියෙන්නෙ වීඩියෝ එක..

hirugossip

More from CinemaMore posts in Cinema »
More from GossipMore posts in Gossip »