Press "Enter" to skip to content

මෙරට ජනප්‍රිය නිළියක් හදිසියේම රෝහල් ගත කරයි… තනියට ගිය ආදරවන්තයා සංවේදී වෙලා කරපු දේ…. ඒවා පස්සෙ ලුහුබඳින දෙන්නෙක් නෙවෙයි….

දිනිති වල්ගමගේ කියන නමත් එක්ක නිතරම වගේ, “සංගීත් සතරසිංහ” කියන නමත් ඈදෙනවා. එහෙම වෙන්න හේතුව ඒ දෙන්නාගේ අතිශය සමීපකම වුණත්, ඒ සමීපකමට තාමත් ඒ දෙන්නා “නම් තැබීමක්” කරලා නැහැ.

(ඒත් කිසියම් හෝ දවසක, වෙලාවක ඒ නම් තැබීම සිද්ධ වෙයි ! ඒක “ආදරේ” වෙන්න තමයි වැඩිම ඉඩකඩක් තියෙන්නෙ)

ඔය මොන දේ වුණත්, කොයි තරම් විවේචන තියෙනවා වුණත්… මේ දෙන්නා ඒවා තඹේකට මායිම් කරන, ඒවා පස්සෙ ලුහුබඳින දෙන්නෙක් නෙවෙයි.

ඔන්න හදිසියේ ම දිනිතිව රෝහල්ගත කරලා කියලා සංගීත්, ඔහුගේ යූටියුබ් නාලිකාවට වීඩියෝ එකක් එකතු කරලා තිබුණා.

මේ තියෙන්නෙ ඒ වීඩියෝ එක….

More from CinemaMore posts in Cinema »