Press "Enter" to skip to content

රටම හිනැස්සූ ලාංකික නළුවා හදිසියේ මියයයි

ප්‍රවීන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අද (06) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගාතුරව කහවත්ත මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී ඒ මහතා මිය ගොස් ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේය.

විකට නළුවෙකු ලෙස සිය කලා කටයුතු සිදුකළ ඒ මහතා දිවියෙන් සමුගන්නා විට 98 වන වියයේ පසු විය.

More from CinemaMore posts in Cinema »