Press "Enter" to skip to content

කෝටි දෙකක් වටින මෝටර් රථය වතුරට

කොයිතරම් මිල ගණන් වලට වාහන ගත්තත් අපි එවා අරගෙන පදවන්නේ මහ පාරේ.

වාහන තදබදය, ඉන්ධන නාස්තිවීම වගේ ගොඩක් ගැටළු වලට ජනතාව එදිනෙදා මුහුණ දෙනවා.

ඒ තදබදයෙන් මිදෙන්න වගේම, හොද විනෝදයක් ලබන්න පුළුවන් මෝටර් රථයක් ගැන අපිට ඩුබායි රටෙන් වාර්තා වුණා.

මේ මෝටර් රථයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක්.

ලංකාවේ රුපියල් වලින් නම් රු. කෝටි දෙකක් පමණ වෙනවා.

ඇත්තටම මේක මෝටර් රථයක් කිව්වට මේක මෝටර් රථයක අනුරුවක් තියෙන බෝට්ටුවක් කිව්වොත් නිවැරදියි.

ඉතිං වැඩි කතාබහක් නැතිව වතුරේ යන මේ මෝටර් රථය ගැන ඔයාලාම බලන්නකෝ…

More from GossipMore posts in Gossip »