Press "Enter" to skip to content

පාන්දර 2ට ඇහැරිලා, සමිතා මුදුන්කොටුව හැමෝටම කියපු සුබ ආරංචිය

අතිශය ජනප්‍රිය ගී රැසකට හඬ හිමිකාරිනිය වන ඇය, ගොඩක් දෙනෙක්ගේ ආදරය ලබන ගායන ශිල්පිනියක්. ඒ වගේමයි ඇය සමාජ මාධ්‍ය තුළත් බොහෝම කතාබහට ලක් වන කෙනෙක්.

අද ඇය ඇගේ උපන්දිනය සමරනවා. හැබැයි මේ කතාව ඒ ගැනම නෙවෙයි.

ඇගේ උපන්දිනය දවසේ ඇයට තෑගි ගොඩක් හම්බුණා. ඒ අතරින් විශේෂම තෑග්ග වුණේ ඇගේ යූටියුබ් නාලිකාවේ අනුගාමීකයින් ලක්ෂයේ සීමාව ඉක්මවා යාම.

ඉතින් පාන්දර 2ට වීඩියෝවකින් ඇගේ රසිකයින් ඇමතූ ඇය මේ සුබ ආරංචිය හැමෝටම ඇහෙන්න කිව්වා.

More from CinemaMore posts in Cinema »
More from GossipMore posts in Gossip »