හාස්‍ය රංගන ශිල්පියෙකු විදිහට කා අතරත් ජනප්‍රිය මිහිර සිරිතිලක, පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් දස්කම් දැක්වූ රංගන ශිල්පියෙක්.
නිරෝෂා තලගල කියන්නෙත් පුංචි තිරයේ ආදරණීය රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්තු කෙනෙක්.
ඒ වගේම ඇය දක්ෂ නර්තන ශිල්පිනියක්.
ඉතින් මේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනිය නිරෝෂා තලගල, ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමට හිටි හැටියේ සටහනක් එකතු කරමින් ඡායාරූප කිහිපයක් ද එක් කර තිබුණා.