Press "Enter" to skip to content

චුලක්ෂිගේ අලුත්ම විලාසිතාව මෙන්න

චුලක්ෂි රණතුංග කියන්නේ නිරූපණ ශිල්පිනියක් විදිහට කාගෙත් ආකර්ශනය දිනාගත්ත චරිතයක්. ඇය කාලයෙන් කාලයට කරන විවිධ විලාසිතා සමාජ මාධ්‍යයේ කතාබහට ලක් වනවා.

මේ තියෙන්නේ ඇය මෑතක කරපු විලාසිතාවක ඡායාරූප පෙළක්…