Press "Enter" to skip to content

සිරිපා වන්දනා සමය අද සිට

දේශිය හා වීදේශිය බැතිමතුන් භක්තියෙන් වැඳ නමස්කාර කරන මෙවර සිරිපා වන්දනා සමය අද සිට එනම් උඳුවප් පොහොය දිනයට සමගාමීව ආරම්භ වෙයි.

ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසා ඇත්තෙ අද අලුයම් කාළයේ යෙදී තිබූ සුභ කටයුත්තට අනුව චාරිත්‍රානුකූලව සිරිපා වන්දනා සමය ආරම්භ කළ බව සදහන් කරයි.

කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉතා සීමිත පිරිසක් උඩමලුවේ චාරිත්‍ර සඳහා සහභාගී කරවාගනු ඇත.

Be First to Comment

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *