Press "Enter" to skip to content

බ්‍රිතාන්‍ය නව කොවිඩ් ප්‍රභේදය රටවල් කිහිපයකට පැතිරෙයි

A passenger walks at Fiumicino airport after the Italian government announced all flights to and from the UK will be suspended over fears of a new strain of the coronavirus, amid the spread of the coronavirus disease (COVID-19), in Rome, Italy, December 20, 2020. REUTERS/Remo Casilli

බ්‍රිතාන්‍යය විසින් හඳුනාගනු ලැබූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය යුරෝපා රටවල් බොහෝමයක මෙන්ම කැනඩාව සහ ජපානය යන රටවලින් ද වර්ථා වී තිබේ.

බ්‍රිතාන්‍යයේ සිට පැමිණි සංචාරකයින් හේතුවෙන් එම නව කොවිඩ් වෛරස ප්‍රභේදය වැළඳුණු ආසාදිතයන් ස්පාඤ්ඤය, ස්විස්ටර්ලන්තය, ස්වීඩනය සහ ප්‍රංශයෙන්ද වාර්තා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

මේ හේතුවෙන් ලබන සඳුදා සිට මාසයක කාලයක් සදහා විදේශිකයින්ට රට තුළට ඇතුළුවීමට ඉඩලබා නොදෙන බව ජපානය ප්‍රකාශ කර තිබේ. නව කොවිඩ් වෛරස ප්‍රභේදය පසුගිය සතියේ සොයා ගත් අතර ඒ සමග බොහෝ රටවල් සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබුණි

More from GossipMore posts in Gossip »

Be First to Comment

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *