රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් සිවුදෙනකු හමුවී ඇත.
මීට දින කිහිපයකට පෙර එම ප්රදේශයෙන් කොරෝනා වෛරස් ආසාදිත දේවගැතිවරයෙකු හමුවී ඇත.
එම දේවගැතිවරයාගේ ආශ්රිතයන් වූ කිහිප දෙනෙකුට මෙසේ වෛරසය වැලඳී ඇත.
එම ප්රදේශයේ ඇතැම් රාජ්ය ආයතන ද වසා දැමීමට කටයුතු කර ඇත.
එම ප්රදේශයට ඇඳිරි නීතිය පනවා නැතත් ජනතාවට සෞඛ්යාරක්ෂිත ක්රමවේදය අනුගමනය කර හැකිතාක් නිවෙස් තුළට වී සිටින ලෙස පොලිසිය විසින් නිවේදනය කර තිබේ.
(aruna.lk)
Published in Gossip
More from GossipMore posts in Gossip »