නිරෝධායන නීතිරීතිවලට ගරුකරමින් තම ගෙදර හුදෙකලාව වෙසක් සැමරීමට හැකියාව ඇති බව නිරෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
වැඩි වශයෙන් ප්රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් මෙවර වෙසක් උත්සවය සැමරීමට කටයුතු කරමු යැයි ඔහු වැඩිදුරටත් කියා සිටී.
Published in Gossip
More from GossipMore posts in Gossip »