නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 668ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන වෛරසය ආසාධනය වූ රෝගීන් 504 දෙනෙක් රෝහල් ගතවී ප්‍රතිකාර ලබමින් සිටියි.
Published in Gossip
More from GossipMore posts in Gossip »