තවත් කොරෝනා ආසාධිත රෝගීන් 10 දෙනෙකු අද දිනයේදී සොයා ගැනීමත් සමග පස්වරු 4.00 වන විට මෙරටින් වාර්තා වන මුළු ආසාධිතයින් සංඛ්‍යාව 567ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
අද දිනයේදී සොයා ගත් කොරෝනා ආසාධිතයින් 44 දෙනා නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.
Published in Gossip
More from GossipMore posts in Gossip »