Press "Enter" to skip to content

ගොසිප් මචං

වෙළඳපොළේ රුපියල් 700ක එළවළු මල්ල රුපියල් 350 ක සහන මිලට ජනතාවට

ජනාධිපතිතුමාගේ ‘ සෞභාග්‍යයේ දැක්ම ’ යථාර්ථයක් කරමින් ගොවි ජනතාව සහ පාරිභෝගික ප්‍රජාව යන අංශ දෙකටම සහන සැලසීම සඳහා විශේෂ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ආරම්භ කර…