Press "Enter" to skip to content

ගොසිප් මචං

“….නිශානි… ප්‍රසාදි…. කියලා ඒ නම් දෙකත් ස්කූ.. ල් එකේ වොෂ් රූම්වල ගහලා තිබුණා.. අපේ ලව් එකට කොල්ලො ඉරිසියාවේ පැලුනා. ඒත් ඒක සම්මත නෑනේ..” – සම්මතයට එහා ගිය ප්‍රේමයක සීමා මායිම් පසු කළ යුවතියකට අත්වුණු ඉරණම මෙන්න…

“ඒක ප්‍රේමයක්.. කවදාවත් ඉවර නොවුණු ප්‍රේමයක්…”“මං ඒක වින්ඳා.. වින්ඳේ නෑ නෙවෙයි… ගොඩක්ම වින්ඳා..”“අදටත්… මට එයාව මතක් වෙනවා..”“මේ කතාව මගේ හස්බන් වත් දන් නෑ… ඒක දැනන්…

මැයි 09 අරගල භූමියට ගියේ සංදේශයක් බාර දෙන්නයි.. ඒක තිබුනේ මගේ සාක්කුවෙයි.. එහිදී අපිට ගැහුවම අපිත් ගැහුවා