Press "Enter" to skip to content

දකුණේ අවජාතකයා මම ඇග වික්කා නම් මන් මිට කලින්න කාර් එකක් අරගෙන.පියුමි දකුණේ ගැම්ම නැති කරයි.

පියුමි හංසමාලි කියන නම ඇසුණු සැනින් කාටත් මතක් වෙන්නේ සමාජ මාධ්‍ය ජාලා පුරා කතා බහට ලක්වන මාතෘකාවන්. ඇතැම් විට ඇයගේ හැසිරීම නිසා, ඇතැම් විට ඇයගේ රූප ස්වභාවය නිසා බොහෝ විට ඇය පිළිබඳව බොහෝ දෙනා පුරෝකතන දීමට ඉදිරිපත් වෙනවා.නමුත් ඒ සියලු තොරතුරු සැබැවින්ම කියාපාන්නේ ඇත්තම පියුමිහන්සමාලි ගැනද? ඇයගේ ළඟින්ම ආශ්‍රය කරන පුද්ගලයින් ඇරෙන්නට බොහෝ දෙනා ඇයව කටකතාවක් සේ විශ්වාස කරන්නට පුළුවන්.නමුත් ඇත්තම පියුමි හන්සමාලි කියන චරිතය ඇතුළේ හිත හොඳ ගැහැනියක් සිටින බව නම් බොහෝ දෙනෙක් නම් දන්නවා.

ඔබ අප කවුරුත් දන්නවා පසුගිය දිනක දී ඇය අධි සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගන්නවා. ඉතින් ගොඩක් දෙනෙක් කිව්වේ එය ඇයගේ පෙම්වතා විසින් අරන් දුන් එකක් බවයි. කොහොම නමුත් බොහෝ දෙනෙක් ඇයට ඒ වෙනුවෙන් සුබ පතා තිබූ අතර එක් පුද්ගලයෙක් විසින් ඇයට මඩ ගසා එක්තරා පෝස්ටුවක් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකරලා තිබුණා. ඉතින් ඒ නිසා යට ගොඩක් ඒ ගැන කලකිරිලා ඉතින් ඒ පිළිබඳව ඇය මේ විදිහේ සටහනක් තම සමාජ මාධ්‍ය ගිනු මේ ආකාරයෙන් පල කර තිබුනා.

මාතර පැත්තෙ අවජාතකයෙක් දැන් නම් post එක delet කරලා කොච්චර පහත් මිනියෙක් බලන්නකො ඔක්කම හොද කමෙන්ට්ස් දාලා තියෙද්දි මෙ යකා මෙහෙම එකක් දාලා නෙ. ඇතත්ටම හරිම දුකයි මට. ලංකාවෙන් බාගයක් මට මඩ ගැහුවා. ඇත්තටම එවැනි දෙයක් කරා නම් මම මිට කලින් alto එකක් හරි අරං මම ඉස්සර ඉදලම යන්නෙඑන්නෙ took එකෙ.මම filed එකට ඇවිල්ලා දැං 10 yers වෙනවා .modeling කරලා cars ගන්න බැ එවා පට්ට පල් බොරැ කතා. කවුරැ හරි සුගර් ඩැඩි කෙනෙක් කියලා නම් cars ගන්න පුලුවන්. එහෙම ගත්ත අය මෙ ලංකාවෙ ඔනැ තරම් ඉන්නවා. ඇයි මෙ මිනිස්සු මටම මඩ ගහන්නෙ? මම මෙකට නඩු දාලා ඔයාට පාඩමක් ඉගැන්නුවෙ නැත්තං මම Piumi Hansamali නෙවෙයි.

ලැස්ති වෙයන් මට වන්දි දෙන්න. මම lolia company එකෙ brand ambassador. ඉතිං මම සල්ලි එකතු කරලා ලීස් එකක් දාලා මගෙ car එක මම ගත්තෙ. මෙ මුසලයා කියනවා ඇග විකුනලාලු. හරි ඔප්පු කරන්නකො කවදා හො දවසක මම ඇග විකුනලා එක රැපියලක් හම්බ කරන් කියලා. අන්න එදාට මම මේ car එක උබෙ නමට ලියලා දෙනවා. promise හරි මම ඇග වික්කා නම් ඇයි මට මිට කලින්න car එකක් ගන්න බැරි උනෙ? මිට කලින් මම ඇග විකුනලා තියෙන්නෙ free of charge වෙන්න ඇති නිකං දිලා තියෙන්නේ. මම ඔක්කටම .shit මෙහෙමත් පිරිමි අම්මලාට ජාතක උන උන්ද කියලා මට හිතා ගන්න බෑ. ගැහැනියක් මොකක් හො online business එකක් කරන්.

කියක් හරි එකතු කරන් මදි පාඩුවට ලිස් එකක් දාගෙන car එකක් අරං අම්මයි දරැවො එක්කයි සතුටින් ඉන්නවා මෙ හැලපයා කියනවා ඇග විකුනන් හම්බ කරලාලු. කෙනෙක් දියුනු වෙනවා බලන් සතුටු වෙන්න බැරි ජාරා කුහක මිනිස්සු ඉන්න රටක අපි ජිවත් වෙන්නෙ හරිම දුකයි ඒ ගැන. නමුත් මම මෙකට පලි ගන්නවා උබෙන් බලන් හිටපන්. මෙ කරපු අපහසෙට වන්දි ගෙවන්න මට. මට කෙන්තියට වඩා තියෙන්නෙ දුකක්. දුක් වින්ද ගැහැනියක් අනෙ ආමාරැවෙන් car එකක් ගත්තාම එයාට සුබ පතන්න ආදරෙන් අන්න එදාට මෙ ලොකෙ තව තවත් ලස්සන වෙයි. කියලයි එහි සටහන්ව තිබුනේ.

More from GossipMore posts in Gossip »