Press "Enter" to skip to content

ගොසිප් මචං

අවසානයේ උදාරි කෞෂල්‍යා හඬ අවදි කරයි…

නිළියක්, නිරූපණ ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගෙන සිටින උදාරි කෞෂල්‍යා සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වන චරිතයක්. නමුත් දැන් ඇය, ඇගේ ව්‍යාපාරික කටයුතුත් එක්ක කාර්යබහුල චරිතයක්…

එයා ඉටි රූපයක් වගේ ලස්සනයි… මට නැතුවම බෑ වගේ අමුතුම හැඟීමක් දැනුනා…මළසිරුරකටවත් ඉන්න නොදෙන මිනිස්සු….

ගැරඩින්ට ගහලා පව් පුරවගන් නෑ… මං පස්සෙන් ආවේ නෑ… මෙයා තමයි කිව්වේ ඕවා…. රෑ කෑමකට එළියට ගිය සමිතාටයි චිරන්තටයි වෙච්ච දේ..

අවුරුදු 6ක් තිස්සේ එළියට දාන්න සූදානම් වෙච්ච සුනිල් පෙරේරාගේ අන්තිම සින්දුව…. ‘ගාලු පාරේ’ සුනිල් නැතිවුණාට පස්සේ එළියට එයි…

දවස් දෙකක් සුන්බුන් අතර පණපිටින් වැලලුන 5 හැවිරිදි දරුවා බේරා ගැනේ… දරුවාගේ අම්මා මියගිහින්….

වින්ඩිගේ ‘අයියෝ සාමිනී’ ඉන්දියාවෙත් හිට් වෙයි… ඊළගට ඉන්දියාව අල්ලන්නේ වින්ඩිද?… දැනටමත් මිලියන 5ක් බලලා…