Press "Enter" to skip to content

තරගය බලන්න ආ ප්‍රේක්ෂකයෙක් ගෝල් එකක් ගහයි… හිතාගන්නවත් බෑ…. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේදී කවදාවත් නොවෙච්ච අමුතු සිද්ධියක් වෙයි…

පාපන්දු ලෝක කුසලානයේ ඊයේ පැවැති තරගයක් අතරතුරදී අරුම පුදුම සිදුවීමක් වාර්තා විය.

ඒ තරගය නැරඹීමට පැමිණි ප්‍රෙක්ෂකයකු ගෝලයක්’ වාර්තා කිරීමය.

නමුත් ඒ පාපන්දුව උපයෝගී කරගෙන නම් ‌නොවේ.

කඩදාසියකින් සකස් කරන ලද ‘කාක්කකු’ යොදාගෙනය.

මෙම ප්‍රෙක්ෂකයා ප්‍රේක්ෂකාගාරයේ සිට යවන ලද කඩදාසි කාක්කෙකු ගුවනේ පාවී පිටිය මැදින් ගොස් ගෝල් රකින්නාගේ ඇසටද නොපෙනෙන්නට ගෝල දැල තුළට රිංගූ අයුරු වීඩියෝවක සටහන්ව තිබුණේ මෙසේය.

සම්පූර්ණ වීඩියෝව මෙතනින්

More from GossipMore posts in Gossip »