Press "Enter" to skip to content

Posts published in “Political”

තෙල් සංස්ථාවේ සේවකයන් 4200ක් කරන වැඩේ 500කින් කරන්න පුලුවන්! විදුලි බල මණ්ඩලේ සේවකයන් 26000න් භාගයක්ම අඩු කරන්න පුලුවන්! රාජ්‍ය සේවකයන් කප්පාදුව කංචන තෙල් සංස්ථාවෙන්-විදුලි බල මණ්ඩලෙන් පටන් ගන්න යයි?

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ සිටින සේවකයින් 4,200 වෙනුවට ක්‍රියාශීලි සේවකයින් 500 දෙනෙකුගෙන් එම ආයතනවල කාර්යක්ෂමතාව ඇති කළ හැකි බව බලශක්ති අමාත්‍ය…

මැයි 09 අරගල භූමියට ගියේ සංදේශයක් බාර දෙන්නයි.. ඒක තිබුනේ මගේ සාක්කුවෙයි.. එහිදී අපිට ගැහුවම අපිත් ගැහුවා