Press "Enter" to skip to content

Posts published in “Gossip”

රැට්ටා අත්අඩංගුවට

රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ඇතුළු තිදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් වාරණ නියෝගයක්ද අධිකරණය විසින් නිකුත් කර ඇත.

“මට ප්‍රියාන් අයියත් ඕනි”’ ශානුත් ඕනි” – ප්‍රේම කතා දෙකකට මැදිව” ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණිය මියයන්න කලින් ලියූ ලිපිය