Press "Enter" to skip to content

මම රටේ බලය අල්ලනවා..- විජේවීර පුත් උවිදු

මීළඟ ජනාධිපතිවරණයට තරුණ බලවේග එකතු කර ගනිමින් දෙවැනි පරපුරේ නායකයා ලෙස තමා ඉදිරිපත්ව රටේ බලය අල්ලන බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහුගේ ඉදිරි මැතිවරණ සැලසුම් ගැන ද කරුණු රැසක් අවධාරණය කර ඇත.

සිය පියා විසින් නිර්මාණය කල දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණට ද උවිදු විජේවීර එහිදී චෝදනා රැසක් එල්ල කර ඇත.

More from GossipMore posts in Gossip »