Press "Enter" to skip to content

Posts published in “Cinema”

මම පුංචි කාලේ ඉදන්ම ආසාවෙන් හිටියේ වෛද්‍යවරියක් වෙන්න.. ඒ නිසා ෆාමසිස් කෝස් එක කරනවා…

පහුගිය කාලයේ ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වුනු නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ටීනා අක්කාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට ආව දක්ෂ සුරූපී මෙන්ම නවක රංගන ශිල්පිනියක් තමයි දුනේෂා…

ඒ දවස්වල ඒක ගැන එතරම් හිතුවෙ නැහැ.. ප්‍රශ්න ඇති නොවුණාමත් නෙවෙයි.. පොඩි පොඩි ප්‍රශ්න ඇති වුණා.. එකම ක්ෂේත්‍රයේ එකම විදිහට යද්දි පොඩි පොඩි ඉරිසියාකම් ඇති වෙනවා

අපේ කලා ක්ෂේත්‍රයේ සිද්ද වෙන දේවල කතා කරන්න මම කැමති නෑ.. කතා කළොත් හෙට එළියට.. රාමුවකට කොටු වෙන්න කැමති නෑ.. නිරුවත් සහ අඩ නිරුවත් චරිත නම්..

මම ප්‍රසිද්ධ කෙනෙක්… මට අත උස්සලා කතා කරන්න එපා… කේ. සුජීවයි දුවලයි මහ පාරේ කුණු හරුප කියමින් බැන ගනී… මෙයාලා බීලා…. කැතයි හිරිකිතයි ලැජ්ජයි නේ…..

සිංහල අවුරුද්දට කලින් ගෙදරක් අරං ඔයාව තමයි මුලින්ම ඒ ගෙදරට අරං යන්නෙ මම.. හෙළි නොකළ රහසක් එළියට එයි..

2023දී සුරූපී නිළි දමිත්‍රී සුබසිංහට ලැබුණු ප්‍රේමනීය විවාහ යෝජනාව… ‌ඒකත් හරියට නාට්‍යයක් වගේමයි

අනිවාර්‍යෙන්ම අසරණ වෙනවා…. දෙවනි විවාහයකට නම් යන් නෑ ජීවිතේදී… ඕක බලපාන්නේ ළමයට… නිලන්ති ඩිවොස් එක ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි…

මට හිතුණේ හැමදේම මෙතැනින් ඉවරයි කියලා… ඒක ප්‍රාතිහාර්යයක් වගේ දෙයක්.. මගේ ජීවිතේ නැති වුණා නම් ලොකුම පාඩුව මගේ දරුවට

චලන අපිත් එක්ක බත් කාකා ඉන්න කොට එකපාරටම වැටුණා… ෂෝ එකේදි කිසිම අවුලක් තිබ්බේ නෑ… චලනගේ අවසන් මොහොත ගැන කියූ සංවේදී කතාව