Press "Enter" to skip to content

බිරිඳගේ අසභ්‍ය ඡායාරූපක් එවුවා කියා මහ මගදී පුද්ගලයෙකුව කපා කොටා මරා දමයි

බිරිඳගේ අසභ්‍ය ඡායාරූප එව්වෙ යැයි සැමියා විසින් පුද්ගලයකු කපා කොටා ඝාතනය කර තිබේ.

මෙම ඝාතනය සිදු කර ඇත්තේ නාරම්මල ප්‍රදේශයේදීය.

මෝටර් රථයකින් යතුරුපැදි දෙකක් එකවර යටකර ඉන් එක් යතුරුපැදිකරුවෙකු මෙසේ කපාකොටා මෙසේ ඝාතනය කර ඇත.

මෙම ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර පරීක්ෂණ නාරම්මල පොලීසිය විසින් සිදු කරයි.