Press "Enter" to skip to content

කොරෝනා මළ සිරුරු භූමදානයට අදාළ මාර්ගෝපදේශ මෙන්න

කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මේ වන විට නිකුත් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද එම මාර්ගෝපදේශ අනුව,

*මෘත දේහ ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කිරීම සහ අවසර ගැනීම

*ප්‍රවාහනය කිරීමට පෙර සූදානම

*මෘත දේහ ප්‍රවාහනය

*භූමදානය කළ යුතු ආකාරය

*මරණ පරීක්ෂණය සිදු කළ යුතු ආකාරය

ආදී කරුණු සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, ඥාතීන් විසින් මෘත දේහය සඳහා මිනී පෙට්ටියක් කල් තබා සපයනු ලැබිය යුතු බව සඳහන් කර ඇත.

More from GossipMore posts in Gossip »