Press "Enter" to skip to content

විමල් තනි නොවේ.. ආණ්ඩුවේ පක්‍ෂ 12ක නායකයන් ඔහුගේ නිවසේ සාකච්චාවක

දේශපාලන පක්ෂ 12ක නියෝජතයින්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබේ.

ඒ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේදීය.

මෙම සාකච්ඡාවට සහභාගිවීමට පෙර විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නිවස අසළ සිට මාධ්‍ය වෙත අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ 2015 වසරේ සිට ආණ්ඩු බලය ලබාගන්නා තුරු අඛණ්ඩව සෑම අගහරුවාදා දිනකම පස්වරු 4.00ට පක්ෂ නායක රැස්වීමක් වුනු බවයි.

මෑත කාලයේදී එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් පක්ෂ 12ක් රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීමට හමුවීමට තීරණය කළ බව ගම්මන්පිල මහතා පැවසීය.

More from GossipMore posts in Gossip »