Press "Enter" to skip to content

අනියම් සැමියා හා නීත්‍යානුකූල සැමියා අත්අඩංගුවට

සැමියා නිවසේ නොසිටි අවස්ථාවේ දෙදරුමවක් සිටි නිවසකට පැමිණි බව කියන අනියම් සැමියා හා අනියම් සැමියාට පහරදි තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් නිත්‍යානුකූල සැමියා ඊයේ (30දා) අත්අඩංගුවට ගත්බව යක්කලමුල්ල පොලීසියය පවසයි.

අත්අඩංගුවට ගත් අනියම් සැමියා හා නිත්‍යානුකුල සැමියා යක්කලමුල්ල බඩකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති. දෙදරුමවගේ වයස අවුරුදු 40කි. සැමියා සතිපොළට ගොස් සිටියදි මෙකි කාන්තාවගේ අනියම් සැමියා නිවසට පැමිණ ඇත.එම අවස්ථාවේ මෙකි කාන්තාවගේ දියණියක් ද නිවසේ සිට ඇති අතර ඒ සමග ඇයගේ නිත්‍යානුකුල සැමියා නිවසට පැමිණ ඇති බව පොලිසිය පවසයි.

පසුව අනියම් සැමියා සිය යතුරුපැදිය දමා දිවගොස් ඇත. නිත්‍යානුකුල සැමියා මොහු පසුපස එළවාගෙන ගොස් පහරදි තුවාල සිදුකොට ඇත.

දෙදරුමවට ලිංගික අතවර කිරිමට තැත්කිරිම සම්බන්ධයෙන් අනියම් සැමියා හා අනියම් සැමියාට පහරදිම සම්බන්ධයෙන් නිත්‍යානුකුල සැමියා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්අඩංගවට මෙම පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 45, හා 46 වැනි වියේ පසුවෙති.

මොවුන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

More from GossipMore posts in Gossip »